May 20, 2024

රාජපක්ෂගේ පිස්තෝලය අතුරුදහන්

නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ  ආරක්ෂක අංශයේ නිලධාරියෙකුගේ පිස්තෝලය අතුරුදහන් වී ඇත. ඇමතිනියගේ නිවසක නවාතැන් ගෙන සිටියදී මෙම  පිස්තෝලය අතුරුදහන්ව ඇති බව කුරුදුවත්ත පොලීසිය පවත්වන පරීක්ෂණවලදී හෙළිවී ඇත.
 
 
Rate this item
(0 votes)
Last modified on Saturday, 25 October 2014 18:51