May 20, 2024

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් දිවයිනට පැමිණෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ශර්මා අද දහවල් 12.45 ට කටුණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට ලඟා වූ බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් BA 2043 දරණ ගුවන් යානයෙනි.

වැඩි දුර ආරංචි මාර්ග පවසන්නේ  පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ශර්මා සමග පස් දෙනෙකුගෙන් යුත් ධූත පිරිසක් පැමිණි බවයි.

Rate this item
(0 votes)