May 20, 2024

ක්‍රිස් නෝනිස්ගේ රහස් හඬ පටයක් හමුවේ(AUDIO)

බ්‍රිතාන්‍යයේ හිටපු මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා තම නිලධාරිනියකට දරුණු ලෙස  බැණවදින හඬ පටයක් මේවන විට නිකුත්ව ඇත.මෙම නිලධාරිනිය මහකොමසාරිස් කාර්යාලයේ ලේකම්වරියක් බවයි වාර්තා වන්නේ.මේ සම්බන්ධයෙන් තවත් විධිමත් පරීක්ෂණ කිහිපයක් ආරම්භ කළයුතු බව විදේශ සේවයෙහි යෙදෙන ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රික නිලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.
 බැණවදින හඬ පටය  පහතින් ඇසිය හැක (මෙහි ඇතුළත්ව තිබූ ඇතැම් අසභ්‍ය වචන ඉවත් කර ඇත)
Rate this item
(1 Vote)
Last modified on Saturday, 25 October 2014 12:04