May 20, 2024

රාජ්‍ය සේවක වැටුප් වැඩි වේ

රාජ්‍ය සේවකයාගේ අවම වැටුප රුපියල් 25000 දක්වා වැඩි කිරීමට අද ඉදිරිපත් කරන ලද අයවැයෙන් යෝජනා කර ඇත.මෙතෙක් ලබාදුන් විශේෂ දීමනාව වැටුපට එකතු කිරීමටද 2015 වසරේ ජනවාරී මස සිට ජීවන වියදම් දීමනාව රුපියල් 10000 දක්වා ඉහළ නැංවීමටද ඒ අනුව යෝජිතය.{module LOLC}

Rate this item
(0 votes)
Last modified on Saturday, 25 October 2014 22:16