July 01, 2024

මෙන්න ස්විස් බැංකු ගිණුම් රහස් (VIDEO)

වසර 300ක පමණ කාලයක සිට ලෝකයටම රහසක් වූ ස්විස් බැංකු ගිණුම් පිළිබඳව ස්විස්ටර්ලන්ත බැංකු නිලධාරියකු වූ bradley birkenfeld විසින් ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ හෙළිකරන ලදී.එත් සමගම මෙතෙක් කල් සඟවාගෙන සිටි ස්විස් බැංකු ගිණුම් තුල සැඟවී ඇති ලෝකයේ බොහෝ බලවතුන්ගේ රහස් හෙළිදරව් වන්නට විය.
 
එමෙන්ම 2011 වසරේදී විකීලීක්ස් වෙබ් අඩවිය හරහා Julian Asanje ස්විස් බැංකු තුළ මුදල් තැන්පත් කල විවිධ රටවල බලවතුන්ගේ ලැයිස්තුව හෙළිදරව් කිරීම, ස්විස් බැංකු පිළිබඳව වූ කතාබහ කරළියට ඒමට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් විය.මෙවර හර්ෂණ කාරියවසම් සහ බෘනෝ දිවාකර ඉතාලියේ සිට ඒෂියන් මිරර් වෙනුවෙන්  "ලොක්කා " වැඩසටහනෙන් ගෙන එන්නේ එම හෙළිදරව්වයි.
 
(වීඩියෝ පහතින්)
 
Rate this item
(1 Vote)
Last modified on Thursday, 16 October 2014 20:26