May 18, 2024

පිළියන්දල කොල්ලයක්

පිළියන්දලදී අද සවස ජංගම දුරකන පෙර ගෙවුම් කාඩ් අලෙවිකරුවෙකුගේ බෑගයේ තිබූරුපියල් ලක්ෂ පහක් ද, පෙර ගෙවුම් කාඩ් මැෂිමක් ද, පෙරගෙවුම් කාඩ්පත්තොගයක් ද පැහැරගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාකීර්ණ නොවන මාර්ගයකදී ඔහුගේ යතුරුපැදිය නතර කර බෑගයේ පටිය කපා බෑගය පැහැරගෙන ගොස් ඇත.

Rate this item
(0 votes)