May 18, 2024

යාල විවෘතයි - සීමා සහිතයි

පසුගිය කාලයේ දිවයිනේ පැවැති වියලි කාලගුණ තත්ත්වය සහ අලුත් වැඩියා හේතුවෙන් මෙතෙක් වසාතැබු යාල ජාතික වනෝද්‍යානය හෙට සිට යළි විවෘත කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත.

ඒ අනුව හෙට සිට දිනපතා උදෑසන 6 සිට පැය 4ක කාලයක් වනෝද්‍යානය සංචාරකයින් සදහා විවෘතව තබන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව හෙට සිට උද්‍යානයට ඇතුලූවන සංචාරකයින් දහවල් 12ට පෙර වනෝද්‍යානයෙන් පිටතට පැමිණිය යුතු බවද දෙපාර්තමේන්තුව දන්වයි.

Rate this item
(0 votes)