May 18, 2024

වෙළඳ කලාපයේ ආහාර විෂවීමක්

කටුනායක ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
ඊයේ(14)  රාත්‍රී ලබා ගත් ආහාර මෙලෙස විෂවී ඇති බවපොලිසිය පවසයි.
ඔවුන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වෙයි. කාන්තාවන් 19 දෙනෙක් ද ඔවුන් අතර වන බවවාර්තා වෙයි.
අහාර ලබාගැනීමෙන් අනතුරුව ඔවුන්ට වමනය සහ ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ පහළවී ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන් වෙයි.

 

Rate this item
(0 votes)