May 18, 2024

අයෙක් විදුලි කණුවක - කණුවේ අධිබලැති රැහැන්

දෙමටගොඩ ධර්මාරාම පාරේ අධිබලැති විදුලි කණුවකට නැඟ සිටින පුද්ගලයකු බිමටගැනීමට පොලිසිය හා ගිනි නිවන හමුදාව ගත් උත්සාහය අසාර්ථක වී තිබේ.

එම කණුව පිහිටි පෙදෙසට දොඹකර සහිත ගිනි නිවන රථවලට යෑමට නොහැකි වීම ඊට හේතුව බවයි වාර්තා වෙන්නේ.

එම පුද්ගලයා කණුවට නැගුණු හේතුව ද පැහැදිළි නොමැති බවයි වාර්තා වූයේ.

Rate this item
(0 votes)