May 18, 2024

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොවීන් පහර දෙන හැටි (VIDEO)

අර්තාපල් මිලදී ගැනීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් ඌව පරණගම ප්‍රදේශයේ අල ගොවීන් අද (14) වැලිමඩ නගරයේ පැවැත්වූ උද්ඝෝෂණයෙන් අනතුරුව සන්නසක් භාර දීමට වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිය අවස්ථාවේ නොසන්සුන්තාවක් හටගෙන තිබේ.

එහිදී වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට උද්ඝෝෂණයේ නිරත වූ ගොවීන් පහරදී ඇත.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 

Rate this item
(1 Vote)