May 18, 2024

කලූගේ තත්ත්වය සුව අතට

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් රෝගාතුර වූ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ වත්මන් පුහුණුකරු රොමේෂ් කළුවිතාරණගේ රෝගී තත්ත්වය සුව අතට පත් වී ඇති බව වාර්තා වෙයි.

කළුවිතාරණ රෝහල්ගත කිරීමෙන් පසු වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවෙන් අනතුරුව ඊ.සී.ජී පරීක්ෂණයක් ද සිදු කර ඇත. මේවන විට ඔහුගේ තත්ත්වය සුව අතට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඔහු ඊයේ (13) හදිසියේ රෝගාතුර වීමෙන් පසු හම්බන්තොට රෝහලට ඇතුළත් කළ අතර පසුව අද (14) කොළඹට රැගෙන ආ බව වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 October 2014 11:47