May 18, 2024

‘No Fire Zone’ EMMY සම්මාන උලළට නිර්දේශ වෙයි

එංගලන්තයේ චැනල් ෆෝ නාලිකාව විසින් ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ.හිතවාදීන්ට සුබවාදී අයුරින් සකස් කළ ‘No Fire Zone: The Killing Fields of Sri Lanka’  චිත්‍රපටය ඇමෙරිකාවේ එමී (Emmy) සම්මාන උලළේ නිර්දේශ අතරට එක් වී ඇති බව එම වෙඩ් අඩවියේ සඳහන් කර තිබේ.

හොඳම වාර්තාමය වැඩසටන යන නිර්දේශ නාම අතරට චිත්‍රපටය එක්වී තිබේ.  එම සම්මානයට තවත් වැඩසටහන් තුනක් ඇතුළත් වෙයි.

The International Academy of Television Arts & Sciencesසඳහා ලොව පුරා රටවල් 60 ක 500 කට අධික සාමාජිකයින් පිරිසක් එක් වී සිටි.

මේ පිළිබඳ වැඩි විස්තර පහත ලින්ක් එකෙන් ලබා ගන්න. http://www.iemmys.tv/awards_nominees.aspx

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 October 2014 11:30