May 18, 2024

තොරණ කඩා වැටී 'දොස්තර රෝහලේ'

කුරුණෑගල, බෞද්ධාලෝක පිරිවෙනට වසර සියයක් පිරීම නිමිත්තෙන්  ඉදි කළ තොරණ කඩා වැටීමෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍ය නිහාල් එදිරිසිංහ මහතා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම අනතුරින් වෛද්‍යවරයාගේ සුසුම්නාව බිඳී ඇති බවත් පසුව වෛද්‍යවරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

එම තොරණ කඩා වැටීමෙන් ත්‍රිරෝද රියකටද දැඩි හානි සිදුවී තිබේ.

Rate this item
(0 votes)