May 05, 2024

සෝභිත හිමි, විපක්ෂයේ පක්ෂ සමඟ සාකච්ඡාවක

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව කෝට්‌ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි විපක්‍ෂයේ පක්‍ෂ කිහිපයක්‌ සමඟ අද (13) විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතය.

එම විහාරස්‌ථානයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා විපක්‍ෂයේ නව සිහළ උරුමය, රුහුණු ජනතා පෙරමුණ, එක්‌සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, හේමකුමාර නානායක්‌කාර මහතා නායකත්වය දරන පක්ෂය ඇතුළු පක්‍ෂවල නායකයින් සමඟ මෙම හමුව පවත්වනු ඇත.

 

Rate this item
(0 votes)