May 05, 2024

ජනපතිවරණයට පෙර අගමැති තනතුර මෛත්‍රීපාලට 

එළඹෙන ජනාධිපතිවරණයට ප්‍රථම අගමැති තනතුරේ වෙනසක් සිදුකරන ලෙස රජයේ උපදේශකයන් උපදෙස් ලබාදී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. 

අගමැති තනතුර වගකිවයුතු හා කාර්යක්ෂම අමාත්‍යවරයෙකු විසින් දැරීමෙන් මැතිවරණ කාලය තුළ දේශපාලන වශයෙන් ඉතා වැදගත් බවත්, ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ යුතු බවටත් යෝජනා වී තිබේ. 

{module LOLC}

දැනට අග්‍රාමාත්‍ය ධුරය දරන දි.මු. ජයරත්න මහතාගේ එම තනතුර අහිමි කිරීමට පිළිමයක් ලෙස ඒ මහතාගේ පුත් අනුරාධ ජයරත්න මහතාට කිසියම් තනතුරක් ලබාදෙන ලෙසද යෝජනා වී ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 October 2014 10:01