May 05, 2024

ජනපතිවරණයට සූදානම් වෙන්න, මැති-ඇමතිවරුන් අරලියගහ මන්දිරයට  

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ කටයුතු සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරුන්, මහ ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් හා පෞද්ගලික කාර්යමණ්ඩල විශේෂ සාකච්ඡාවක් සඳහා අද (13) අරලියගහ මන්දිරයට කැඳවීමට නියමිතය.

මෙම රැස්වීම අද පස්වරුවේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මැතිවරණය සඳහා මාධ්‍ය මෙහෙයුම් කමිටු දැනටමත් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු විවිධ පුද්ගලයන්ට වගකීම් පවරා ඇත.

 

Rate this item
(0 votes)