May 18, 2024

උතුරු මහ ඇමති ප්‍රශ්න විසඳන්න ඉන්දියාවට ඇරයුම් කරයි

උතුරේ හා නැගෙනහිර දෙමළ කතාකරන ජනතාවගේ ගැටලු විසදිම සඳහා ඉන්දියාවේ ක්‍රියාකාරී මැදිහත්වීමක් අවශ්‍ය බව උතුරු පළාත් මහ ඇමති සි.වී. විග්නේෂ්වරන් සඳහන් කර ඇත.

ජනපතිවරයාට ලිපියක් යොමු කරමින් ඔහු පවසන්නේ දේශපාලන බලය බෙදීම සම්බන්ධයෙන් ඉන්දිය රජයේ ක්‍රියාකරී මැදිහත් විම අවශ්‍ය බවයි.

දිනසේන රතුගමගේ - වවුනියාව

Rate this item
(0 votes)