May 04, 2024

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ගැන රජය ගත් අලුත්ම තීරණය Featured

2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුලත් කිරීමේ අයදුම්පත් භාර ගැනීම මසකින් කල් දමා තිබෙනවා.

මේ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරන්නේ ඉල්ලුම්පත්‍ර යොමුකිරීමට දී ඇති කාලය 2021 ජූලි 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙන බවය.

දාළ ඉල්ලුම්පත්‍ර යොමුකිරීමට ලබා දීමට ලබා දී තිබූ කාලය ජුනි 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූණා.

Rate this item
(5 votes)