May 18, 2024

අධිකරණයට හිස නමා දුම්රිය වර්ජනය නිමා කරයි 

දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය නතර කරන ලෙසට කොළඹ දිසා අධිකරණය අද (10) ලබාදුන් නියෝගය අනුව හෙට (11) සිට දුම්රිය සේවකයන් සේවයට වාර්තා කිරීමට නියමිත බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

ඒ අනුව හෙට (11) පෙරවරු 7.00 සිට නියමිත පරිදි දුම්රිය සේවකයන් සේවයේ නිරත වෙයි.

 

Rate this item
(0 votes)