May 18, 2024

සිගරට් මිල ඉහලට

දුම්වැටි මිල අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට දුම්කොළ සමාගම තීරණය කර තිබේ. 

ඒ අනුව එක් දුම්වැටි වර්ගයක මිල රුපියල් 2කින්ද අනෙක් දුම්වැටි වර්ගයක මිල රුපියලයකින්ද ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. 

රුපියල් 28ක් වූ දුම්වැටියක මිල රුපියල් 30 දක්වා ඉහළ යයි.

Rate this item
(0 votes)