May 18, 2024

ජනපති හමුවෙන්න ඉන්දීය ආරක්‍ෂක ලේකම් නුවරට

ඉන්දීය ආරක්‍ෂක ලේකම් ආර්. කේ. මතුර් මහතා අද (10) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී දෙරට අතර ආරක්ෂක තත්ත්වය පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමුකොට තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 10 October 2014 15:36