June 18, 2024

ඇමති මණ්ඩලේට තවත් 'නියෝජ්‍ය අමාත්‍යවරයෙක්'

නුවරඑළිය කඳුරට ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී.එස්. රාධකි‍්‍රෂ්ණන් මහතා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස අද (09) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී වී.එස්. රාධකි‍්‍රෂ්ණන් මහතා උද්භිද විද්‍යා හා පොදු විනෝදාත්මක කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 October 2014 13:10