එන්නත්කරණය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ තීරණයට තමන් එකඟ නොවන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධාන ප්‍රතිශක්තිවේදී විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා මහතා සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙසේ අදහස් පල කලේය.
මෙරට එන්නත්කරණය ගැනත් තමන් අදහස් දැක්වීමට අකමැති බව ද ඔහු පවසයි.
දැනට පවතින දත්ත අනුව කොරෝනා වෛරසය සඳහා ඇති හොඳම එන්නත ෆයිසර් බයෝටෙක් බවත් ඔහු පෙන්වා දෙයි.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවන මාත්‍රාව ලෙස ස්පුට්නික් ලබා දිය හැකි බව ද ඔහු කියා සිටියේය.