May 21, 2024

සියළුම දුම්රිය ගැන තීරණයක්

හෙට (14) සිට මැයි 16 වන දා දක්වා ධාවනය කිරීමට සැලසුම් කර තිබූ සියලුම දුම්රිය අවලංගු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

මෙම පියවර ගෙන ඇත්තේ අද (13) රාත්‍රී 11.00 සිට සඳුදා (17) දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන්. 

ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරි සඳහා යොදවා තිබූ දුම්රිය ගමන් වාර ද අවලංගු වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 May 2021 22:00