May 19, 2024

ක්‍රිකට් ගැන කළකිරී අකලංක රට හැර යයි

'ඇත්තටම මට ලංකාවේ ක්‍රිකට් ගැන ලොකු කලකිරීමක් තියෙන්නේ. ඒ නිසා මම තීරණය කළා ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් සමුගන්න.
ඉදිරියේදීත් මගේ නම ඇතුළත් වෙයි කියලා බලා‍පොරොත්තු වෙන්නේ නැහැ. මම ක්‍රිකට්වලින් බැහැරව බාහිර වැඩ කළ නිසා ක්‍රිකට් තේරීම් කමිටුව හිතන්න ඇති මම ක්‍රිකට්වලට උනන්දුවක් නැහැ කියලා'.

රට හැර යාමට පෙර අකලංක දැක්වූ සංවේදී අදහස් මෙතනින් බලන්න..http://sports.asianmirror.lk/cricket/item/36-2014-10-05-10-15-04

Rate this item
(0 votes)
Last modified on Sunday, 05 October 2014 16:00