July 03, 2024

ඇමෙරිකාවේ විශාලතම මුල්‍ය බැංකුවටත් සයිබර් ප්‍රහාරයක්

ඇමෙරිකාවේ විශාලතම මුල්‍ය ආයතනයේ වන  ජේ.පී.මෝගන් (JP Morgan)   මිලියන 76ක පුද්ගලික සේවාදායකයන්ගේ හා මිලියන 7ක ව්‍යාපාරික සේවාදායකයන්ගේ ගිණුම් වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති එම බව වාර්ථා වේ
 
 මෙම සයිබර් ප්‍රහාරය නිසාවෙන් ගිණුම් හිමියන්ගේ කිසිදු ගිණුකට හානි වී නොමැති බව බැංකුව විසින් සඳහන් කර ඇත
 
 මිට පෙර අවස්ථාවකද රුසියානුවන් විසින් මෙම බැංකුවේ පරිගණක පද්ධතියද හැක්කර ඇත. 
 
Rate this item
(0 votes)
Last modified on Friday, 03 October 2014 10:17