May 03, 2024

කොටින්ට සමාන බලකායක් හැදූ යාපනය පුරපතිට ඇප

අත්අඩංගුවටගත් යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතාව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කර ඇත.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය සඳහා අනුබල දුන් බවට චෝදනාව මත අද (09) පොලීසිය විසින් යාපනය නගරාධිපතිව අත්අඩංගුවට ගෙන තිබුණි.

Rate this item
(0 votes)