April 27, 2024

පාර්ලිමේන්තුවේ උණුසුම හමුවේ කතානායකවරයා සභාව කල් තබයි

පාර්ලිමේන්තු සභාවේ වැඩ කටයුතු විනාඩි 5කට අත්හිටුවන බව කතානායකවරයා මීට සුළු මොහොතකට පෙර දැනුම්දුන්නේය.

මේවන විට පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන් සභාව කල් තැබීමට කතානායකවරයා පියවර ගෙන තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සභාව ඇමතීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාර්වක් සිදු විය.

Rate this item
(0 votes)