May 04, 2024

සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්

සතොස සේවක පිරිසක් දේශපාලනයට යොදා ගනිමින් රජයට පාඩු කිරීමේ චෝදනාවෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Rate this item
(0 votes)