කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 05 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 502 දක්වා ඉහළ යයි.