May 07, 2024

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින්ම තමයි පාස්කු කොමිසම පත් කරේ

පාස්කු කොමිසන් වාර්තාව  වර්තමාන රජය විසින් නිර්මාණය කල  වාර්තාවක්  විදියට විපක්ෂය දැන් හැදින්වුවත්   කොමිසම පත්කළේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බවත් බුද්ධික වික්‍රමාදර  මහතා පවසා සිටියා . ඔහු මේ බව ප්‍රකාශ කලේ පසුගියදා කරන්දෙණිය ආසනයේ පැවති පොදු ජන පෙරමුණෙහි තරුණ බල මණ්ඩල රැස්වීම අමතමිනි . තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා , මේ වන විට එම  වාර්තාව නිකුත් ව තිබෙන බවත්  දඬුවම් දිය යුතු අයට දඬුවම් ලැබිය යුතු බවත්   ප්‍රකාශ කර සිටියා .

Rate this item
(0 votes)