ඊයේ (26) දිනය තුළ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 497 දෙනෙකු හඳුනා ගත් අතර ඉන් 151 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 89 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 37 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඊයේ දිනයේ දී ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ පහතින් දැක්වේ.