July 03, 2024

තිස්ස අත්තනායක ඉවත් වෙයි - රවී තිස්ස ගැටුම උග්‍රවේ(BREAKING NEWS)

September 22, 2014
තිස්ස අත්තනායක නායකත්ව මණ්ඩලයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.ඔහු සඳහන් කර ඇත්තේ පුද්ගලික හේතුවක් මත ඉවත්වන බවය.පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කළේ රවී කරුණානායක මහතා සමග පසුගිය නායකත්ව මණ්ඩල රැස්වීමේදී ඇතිවූ ගැටුම මිට හේතුවී ඇති බවය..{module LOLC}
 
Rate this item
(1 Vote)
Last modified on Monday, 22 September 2014 20:44