May 04, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ ස්වයං නිරෝධායනයට යොමු වී තිබේ.

එම මන්ත්‍රීවරුන් දෙදෙනා වසන්ත යාපා බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් ලෙස හදුනාගැනීම හේතුවෙන් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇත.

Rate this item
(0 votes)