May 19, 2024

බදුල්ලේ නායකයන් ඡන්ද පොළේ

September 20, 2014

ඌව පළාත් සභාව සඳහා තරඟ කරන බදුල්ල දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායකයන් මීට සුළු මොහොතකට පෙර සිට ඡන්දය පාවිච්චි කළහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිස්ත්‍රික් නායක ඒ.එම් බුද්ධදාස මහතා ඌව පරණගම ශ්‍රී සුදර්මාරාම විද්‍යාලයේදී ද එජාප නායක රවීන්ද්‍ර සමරවීර මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක චානක සමරවීර මහතා වැලිමඩ නුගතලාව ප්‍රාථමික විද්‍යාලයේදී ද ඡන්දය සලකුණු කර ඇත.

ප්‍රේමලාල් රත්නායක - වැලිමඩ

Rate this item
(1 Vote)