May 19, 2024

ඌවේ ඡන්ද නිරීක්ෂණයට කණ්ඩායම් පහකට අවසර

September 20, 2014

අද (20) පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණය නීරීක්ෂණය කිරීම සඳහා දේශිය නීරීක්ෂක කණ්ඩායම් පහකට අවසර ලබා දී ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. 

ඒ අනුව පැෆරල් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නීරීක්ෂණ මධ්‍යස්ථානය ,කැෆේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය හා ලක්බිමේ මව්වරු හා දියණියෝ යන සංවිධානවලට මෙලෙස අවසර ලබා දී තිබේ. 

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 September 2014 09:24