July 03, 2024

පල්ලියේ ප්‍රහාරයේ තොරතුරු හමුවෙයි - ඒත් පොලීසිය නිහඩයි

September 19, 2014

බදුල්ල මුස්ලිම් පල්ලියට එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ යැයි ත්‍රීරෝද රථයක හා යතුරුපැදියක අංක බදුල්ල මුස්ලිම් පල්ලිය විසින් පොලීසියට ලබා දී තිබේ.

නමුත් ඒ සම්බන්ධයෙන් පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මුස්ලිම් ජනතාව චෝදනා කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 19 September 2014 14:22