May 18, 2024

පොලීසියෙන් අස්වෙලා වාහන ජාවාරමේ -

December 03, 2020

හිඟ ලීසින් වාරික සහිත වාහන අඩු මුදලකට මිලදී ගෙන චැසි අංක ‍ෙවනස්  කූට ලේඛන සකස් කොට විකීණීමේ ජාවාරමක් මීගස්වත්ත පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. දීර්ඝ කාලයක සිට මොවුන් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව අනාවරණය වී තිවෙනවා . මෙම ජාවාරමෙහි යෙදුනු තැනැත්තා හිටපු පොලිස් ආරක්ෂක සහායකයෙකු වනවා. පොලීසියට හසුවන විට මොහු ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි ව සිටි අතර පොලිස් ආරංචි මාර්ග අනුව සැකකරු දිවයිනෙහි විවිධ ප්‍රදේශවල පදිංචි වී මෙම ජාවාරම කරගෙන ගොස් තිබෙනවා .   

Rate this item
(1 Vote)