අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එක්සත් ජනතා සන්ධානයේ ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් දැඩි ලෙස කළකිරී ඇතිබව වාර්තා වෙයි .අද පෙරවරුවේ මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරියේ ඔහු විසින් සන්ධානයේ ඇතැම් වැඩපිළිවෙලවල් විවේචනය කර ඇත .
ජිනිවා සමුළුවට එරෙහිව සංවිධානය කර තිබු පාගමන පිළිබඳ තමන් නොදන්නා බවත් එක් එක් නම් යොදාගනිමින් කරන මෙවැනි වැඩසටහන් නිසා තමන් අපහසුතාවයකට පත්වන බවත් අමාත්‍ය වරයා මෙහිදී සඳහන් කර තිබේ .