මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිගේ විහාරස්ථානයට අද (22) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් තිබේ.
හිමියන් සජීවීව නිකුත් කළ වීඩියෝවල සඳහන් වන්නේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පිළිබඳව කළ මාධ්‍ය හෙළිදරව්වක් පිළිබඳව ප්‍රශ්න කිරීමට ඔවුන් පැමිණ ඇති බවය.
උන් වහන්සේ සඳහන් කරන්නේ යහපාලන ආණ්ඩුවට කෙතරම් විවේචන එල්ල කලද විහාරස්ථානයට රහස් පොලිසිය එවීමට ඔවුන් කටයුතු නොකළ බවය.