April 28, 2024

පෙරියදොරෙයි රනිල් වෙනුවට ආපු සින්නදොරෙයි සජිත් ෆේල් පිට ෆේල්

November 18, 2020

ජනාධිපතිවරයා ෆේල් බවට විපක්ෂය චෝදනා කරන්නේ ජනාධිපතිවරයා විපක්ෂයට අවශ්‍ය ආකාරයට නොව ජනතාවට අවශ්‍ය ආකාරයට කටයුතු කරන නිසා බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ පෙරියදොරෙයි වෙනුවට ආපු සජිත් ප්‍රේමදාස සින්නදොරෙයි මේ වන විට මැතිවරණ දෙකකදී අසාර්ථක වී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී තමන් සමඟ සිටි පිරිස රඳවා ගැනීමට බැරි තරමට සජිත් ප්‍රේමදාස සින්නදොරෙයි ෆේල් වී ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)

Related items