April 27, 2024

කළු සල්ලි සුදු කරන්න අවසර දෙන්නේ සුනාමියෙන් ගහපු කෝටි 5400 එළියට දාන්නද?

November 18, 2020

සඟවා තිබෙන කළු සල්ලි දිවුරුම් ප්‍රකාශයක් දී ආයෝජනයන් සඳහා නිදහස් කිරීමට අයවැයෙන් යෝජනා කර තිබෙන්නේ ජාවාරම්කාර ගජ මිතුරන් වෙනුවෙන් බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

සුනාමි ආධාර සඳහා ලැබුණු ජාත්‍යන්තර ආධාර වලින් කෝටි 5400කට වුන දෙයක් ගැන සොයා ගැනීමට නොහැකි වී තිබෙන අතර කළු සල්ලි සුදු කිරීමට අවස්ථාව දී තිබෙන්නේ එම මුදල් නිත්‍යානුකූල කිරීමට දැයි යන සැකය මතුවන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එකිනෙකට පරස්පර දත්තයන් දක්වමින් බිඳ වැටි තිබෙන ආර්ථිකයේ සැබෑ ස්වරුපය සැඟවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද අබේසිංහ මහතා අනාවරණය කරයි.

Rate this item
(0 votes)

Related items