හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උසස්වීමක් ලබා දුන් බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.
එහෙත් අද (18) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැත්වෙන කොවිඩ් 19 සම්බන්ධයෙන් වූ රැස්වීම් වලට අනිල් ජාසිංහ මහතා කැඳවන බව ඇමතිවරිය වැඩිදුරටත් සඳහන් කරන ලදී.
අනිල් ජාසිංහ මහතා මේ වන විට පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ලදී.