සීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් අද (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතය.
ඒ අනුව,
සුදු සීනි කිලෝවක උපරිම තොග මිල - රුපියල් 80
සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල - රුපියල් 85
පැකට් කළ සුදු සීනි කිලෝවක මිල - රුපියල් 90