July 03, 2024

දැරිය පැහැරගත් ප්‍රධාන සැකකරු ඇල්ලූ වීඩියෝව මෙන්න (Video)

පසුගිය 09 වැනිදා අළුයම් කාලයේදී නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගිය පමාරාකේෂාලී බණ්ඩාර දැරිය කුඹුක්ගැටේ ප්‍රදේශයේ සිටිය දීසොයා ගැනීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ගාමිණී නැමැත්තාව අද පොලිසිය විසින් සිදු කරන ලද දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව අල්ලාගනු ලැබුවා. 

වැල්ලව පොල්පිතිගම මාර්ගයේ ප්‍රදේශයක පොල් වත්තක මොහු සැගව සිට ඇත.

ඒ වීඩියෝව පහතින් නරඹන්න...

සුනිල් එස් පැල්ලන්දෙනිය - කුරුණෑගල

Rate this item
(1 Vote)
Last modified on Monday, 15 September 2014 09:56