May 04, 2024

පූජ්‍ය බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ ඇල්ලේ ගුණවංශ හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පූජ්‍ය බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ යන හිමිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

20 වැනි සංශෝධනය මගින් අත්තනෝමතික විධායකයක් සහ දුබල අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය වන බව එහි සඳහන් ය.

Rate this item
(0 votes)