May 06, 2024

හෙට උදෑසන 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

හෙට අලුයම 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව  හමුදාපතිවරයා පවසයි.

අපනයන සැකසුම් කලාපයේ සේවකයින්ට හැඳුනුම්පත ඉදිරිපත් කර සේවයට යා හැකි බවද වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)