May 19, 2024

ඔන්න අපි ඡන්දෙ දැම්මා 

බස්නාහිර දකුණ පළාත් සභා මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වෙන අතර ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද දායකයින් 24,039 දෙනෙකු තැපැල් ඡන්ද භාවිතා කිරීම සිදු කරයි.

 

ගාල්ල අහංගම ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ රාජ්‍ය සේවකයින් සිය  තැපැල් ඡන්ද භාවිතා කිරීමට පැමිණ සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු පැවසුවේ ය.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 13 March 2014 12:42