May 13, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

පාවෙන වෙළඳ සංකීර්ණය අද විවෘත කෙරේ

ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස්‌ පරිදි කොළඹ නගර අලංකරණ හා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය යුද හමුදා දායකත්වයෙන් ඉදිකෙරුණු කොළඹ බැස්‌ටියන් මාවත බේරේ වැව මත රුපියල් මිලියන 150 ක වියදමින් ඉදිකළ පාවෙන වෙළෙඳ සංකීර්ණය සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන හා ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  අද (25 දා) පස්‌වරු 5.00 ට විවෘත වීමට නියමිතය.
 
Rate this item
(0 votes)