May 13, 2024

කටුගස්තොට හාදයා ලංකාවේ කුඩුරජා

පසුගිය දිනෙක කටුගස්තොටදී අත්අඩංගුවට පත් මොහොමඞ් සබීර් නැමත්තා මේ වන විට ලංකාවේ මත්කුඩු ජාවරමේ මහා මොළකරු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

දැනට විදේශයකට පැනගොස් සිටින වෙලේ සුදා මෙහෙයවූ මත්කඩු ජාරාවමේ මෙරට ප‍්‍රධානියා ඔහු බව පොලීසියට වැඩිදුරටත් පවසන අතර පසුගියදා හොරොයින් කිලෝ 59ක් සමඟ කටුගස්තොටදී  මොහොමඞ් සබීර් අත්අඩංගුවට ගෙන තිබිණ.

 

Rate this item
(0 votes)